Hot කෙල්ලෙක්ගේ Facebook Status එක,
'කම්මැලි..' 86 Likes 54 Comments
සාමන්‍ය කොල්ලෙක්ගේ Facebook Status එක
'මම කැම්පස් සිලෙක්ට්' 0 Likes 1 Comment
'කම්මැලි..' 86 Likes 54 Comments
සාමන්‍ය කොල්ලෙක්ගේ Facebook Status එක
'මම කැම්පස් සිලෙක්ට්' 0 Likes 1 Comment
Labels:
Facebook
ප්‍රශ්ණය: Google කොල්ලෙක්ද? කෙල්ලෙක්ද?
පිළිතුර : අනිවාර්යයෙන් කෙල්ලෙක්, හේතුව අපිට වාක්‍යයක් ඉවර කරන්න දෙන්නේ නෑ. ඒ ටිකට Suggestions ගොඩක් දෙනවා...

Internet
Teacher : තමන් මෝඩයි කියල හිතන ළමයි නැගිටින්න.
(ඔක්කොම ඉඳගෙන හිටියේ.. එකෙක්වත් නැගිට්ටේ නෑ..)
Teacher: මම දන්නවා මගේ පන්තියේ මෝඩ ළමයි නැති බව..
(සුනිල් නැගිට්ටේය.)
Teacher : සුනිල්! ඔයා හිත්නවද ඔයා මෝඩයෙක් කියල?
Sunil : නෑ ටීචර්, ටීචර් විතරක් තනියෙන් නැගිටිලා ඉන්න එක දැකලා මට දුක හිතුනා. ඒකයි..

School